පූර්ව යුගය
මනු රාජ වංශය
මෙම රාජවංශය දඹදිව රාජ වංශයක් බව සමහර වංශකථා පවසයි. හෙල හවුල පවසන්නේ මෙය ලක්දිව මුල් රාජවංශය බවයි.- මහා සම්මත මනු රජ
- හිරණ්‍ය කාශ්‍යප රජ (ඊරණී කසුබු / මහමත්දාතු/ඊරණී)
- බලි රජ
- නහුත රජ
- සංකිත රජ
මඛාදේව රාජ වංශය
තාරක රජ සුරපද්ම රජ සහ සිංහමුඛ රජලංකාපුර යුගය
යක්‍ෂ සහ රාක්‍ෂ රාජධානිය
- සුමාලි රජ
- කුවේර රජ (යක්‍ෂ ගෝත්‍රික)
- රාවණ රජ (රාක්‍ෂ ගෝත්‍රික) ( ක්‍රි:පූ 2554 සිට ක්‍රි:පූ 2517 ) (සුමාලි මුනුබුරු සහ කුවේර අර්ධ-සොහොයුරු)
- විභීෂණ රජ (රාක්‍ෂ ගෝත්‍රික) (රාවණා රජුගේ සොහොයුරු)
- මහා කාලසේන රජ
- පනිත රජ
- බම්බා රජ
දේව රාජධානිය
නාග රාජධානිය
නාග රාජධානිය - වඩුන්නාගල නගරය
නාග රාජධානිය - මණි නාග දීපය
නාග රාජධානිය - කැළණි නගරය
තම්මන්නාව - උපතිස්සනුවර - විජිතපුර යුගය (ක්‍රි.පූ. 544 සිට ක්‍රි.පූ. 437 දක්වා) |
---|
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
අනුරාධපුර යුගය (ක්‍රි.පූ. 437 සිට ක්‍රි.ව. 1029 දක්වා)අනුරාධපුර පණ්ඩුකාභය රාජ වංශ යුගය 1
අනුරාධපුර චෝල යුගයඅනුරාධපුර චෝල යුගය - රජරට රාජධානිය
අනුරාධපුර චෝල යුගය - මායා (කැළණි) රාජධානියඅනුරාධපුර චෝල යුගය - රුහුණු රාජධානියඅනුරාධපුර පණ්ඩුකාභය රාජවංශ යුගය 2 - සිංහලේ රාජධානිය
සුබ රජ
ලම්බකර්ණ රාජ වංශය
ෂඩ් ද්‍රවිඩයන්
මෞර්ය රාජ වංශයධාතුසේන රජුIවන කස්සප (සීගිරි කසුබු) (සීගිරි බලකොටුව සට රට පාලනය කලේය) මොග්ගල්ලාන (මුගලන්) කුමාර - ධාතුසේන (කුමාරදාස /කුමාරදාස්) කිත්තිසේන සිව IIවන උපතිස්ස සීලාකාර අම්බ සාමනේර දාඨාපභූති (දාපලුසෙන් ) IIවන මොග්ගල්ලාන කිත්සිරිමේඝ ( කුඩා කිත්සිරිමෙවන් ) මහානාග Iවන අග්ගබෝධි (අක්බෝ) IIවන අග්ගබෝධි (කුඩා අක්බෝ ) IIවන සංඝතිස්ස IIIවන මොග්ගල්ලාන සීලාමේඝවණ්ණ IIIවන අග්ගබෝධි සිරිසංඝබෝධි IIවන ජෙට්ඨතිස්ස IIIවන අග්ගබෝධි (යළි රජවීම) දාඨෝපතිස්ස IIවන කස්සප Iවන දප්පුලු හත්ථදාඨ IVවන අග්ගබෝධි දට්ට IIවන හත්ථදාඨ ලම්බකර්ණ මානවම්ම රාජ වංශයමානවම්මරජVවන අග්ගබෝධි IIIවන කස්සප Iවන මහින්ද VIවන අග්ගබෝධි VIIවන අග්ගබෝධි IIවන මහින්ද Iවන උදය IIIවන මහින්ද VIIIවන අග්ගබෝධි IIවන දප්පලු IXවන අග්ගබෝධි Iවන සේන IIවනසේන IIවන උදය IVවන කස්සප Vවන කස්සප IIIවන දප්පුලු IVවන දප්පුල IIIවන උදය IIIවන සේන IVවන උදය IVවන සේන IVවන මහින්ද Vවන සේන Vවන මහින්ද රජ (මිහිදු) (ක්‍රි.ව. 982 - 993) පොළාන්නරු යුගය (ක්‍රි.ව. 1029 - 1232)පොළාන්නරු යුගය - චෝල යුගය (ක්‍රි.ව. 993 - 1054)පොළාන්නරු චෝල යුගය - චෝල රාජධානියIවන රාජරාජ චෝල ඇතුළු 6 දෙනෙක් (ක්‍රි.ව. 993 - 1014)Iවන රාජේන්ද්‍ර චෝල (ක්‍රි.ව. 1018 - 1054) පොළාන්නරු චෝල යුගය - රුහුණු රාජධානිය නාම මාත්‍රික රජවරුවික්රමබාහු රජ (VIවන කස්සප)මහලනාකිත්ති වික්‍රමපණ්ඩු ජගතිපාල (ජගත්පාල) පරාක්‍රමපණ්ඩු ලෝක (ලෝකිස්සර - ලෝකේස්සර) VIIIවන කස්සප Iවන විජයබාහු රජ (විජය බා) (ක්‍රි.ව. 1055 - 1070දී රටටම රජවීම) පොළාන්නරු යුගය - Iවන විජයබාහු යුගය (ක්‍රි.ව. 1070 - 1110)Iවන විජයබාහු රජ (විජය බා) (ක්‍රි.ව. 1070දී රටටම රජවීම - 1110)පොළාන්නරු යුගය - රජරට, රුහුණ, දක්ඛිණදේශ යුගය (ක්‍රි.ව. 1110 - 1153) | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
පොළාන්නරු යුගය - සිහලේ රාජධානිය (ක්‍රි.ව.1153 - 1232)Iවන පරාක්‍රමබාහු රජ (මහා පරාක්‍රමබාහු රජ)IIවන විජයබාහු පොළාන්නරු කාලිංග යුගය - සිහලේ රාජධානිය (ක්‍රි.ව.1187 - 1212)නිශ්ශංකමල්ල රජ (පෙර නම = කිත්ති නිශ්ශංක)IIවන වික්‍රමබාහු චෝඩංග රජ ලීලාවතී රැජිණ (පළමු රාජ සමය) (Iවන පරාක්‍රමබාහු අග මෙහෙසිය) සහස්සමල්ල කල්යාණවතී රැජින (නිශ්ශංකමල්ල අග මෙහෙසිය) ධර්මාශෝක රජ (මාස3 - මාස15 ලදරු රජ. අනිකංග මහාධිපාද විසින් ඝාතනය කරණ ලදී) චෝල ආක්‍රමණික අනිකංග මහාධිපාද දින 17ක් පමණි ලීලාවතී රැජින (දෙවන රාජ සමය) දකුණු ඉංදීය දමිළ ආක්‍රමණික ලෝකේශ්වර රජ ලීලාවතී රැජින (3වන රාජ සමය) පොළාන්නරු පාණ්ඩ-මාඝ යුගය - සිහලේ රාජධානිය (ක්‍රි.ව.1212 - 1236)පරාක්‍රපණ්ඩු
|
දඹදෙනි යුගය (ක්‍රි.ව.1232 - 1272)
IIIවන විජයබාහු රජ (ක්‍රි.ව. 1232 - 1236)
II වන පරාක්‍රමබාහු රජ (ක්‍රි.ව.1236 - 1270)
IVවන විජයබාහු රජ (ක්‍රි.ව.1267 - 1270)
I වන බුවනෙකබාහු රජ
යාපව්ව යුගය (ක්‍රි.ව.12?? - 1293)
- මිත්ත සෙනෙවි
- I වන බුවනෙකබාහු රජ
- අරාජික සමය 1284 - 1287
- III වන පරාක්‍රමබාහු රජ (පොළාන්නරුව සිට පාලනය )
- II වන බුවනෙකබාහු රජ (1292 - 1300 යාපව්ව සිට)
ඇතුගල්පුර යුගය (ක්‍රි.ව.1293 - 1341)
නාමය | කාලය | පාලන කාලය (අවුරුදු) | සටහන් |
---|---|---|---|
II වන බුවනෙකබාහු රජ | 1292-1305 | මුල් පාලන කාලය යාපව්ව සිට වේ | |
IV වන පරාක්‍රමබාහු රජ (පණ්ඩිත පරාක්‍රමබාහු රජ) | 1305 - 1326 | සිංහල සාහිත්‍යය අතිශයින් දියුණුවූ යුගයකි | |
III වන බුවනෙකබාහු රජ | රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත. | ||
ජයබාහු II | රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත. | ||
V වන විජයබාහු රජ | රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත. | ||
IV වන බුවනෙකබාහු රජ | රාජ්‍ය කාලය පිළිබඳ තොරතුරු නැත. |
ගම්පොල යුගය (ක්‍රි.ව.1341 - 1408)
ගම්පල යුගය- ගම්පොල රාජධානිය
දැදිගම අගනුවර
V වන පරාක්‍රමබාහු රජගම්පොල අගනුවර
III වන වික්‍රමබාහු රජV වන බුවනෙකබාහු රජ
ගම්පල යුගය - රයිගම රාජධානිය
IIවන වීරබාහු:- උපත:_____,විපත:_____,රාජ්‍යයත්වයේ ආරම්භය:1391/1392,රාජ්‍යයත්වයේ අවසානය:1397, | ||||||||||||||||||
|
උපත:_____,විපත:_____,රාජ්‍යයත්වයේ
ආරම්භය:1397,රාජ්‍යයත්වයේ අවසානය:1409,
පරාක්‍රමබාහු Epa(ඈපා)
උපත:_____,විපත:_____,රාජ්‍යයත්වයේ
ආරම්භය:1409,රාජ්‍යයත්වයේ අවසානය:1412,
අරාජික සමය (ක්‍රි.ව.1408 - 1411)
කෝට්ටේ යුගය - සිංහලේ රාජධානිය (ක්‍රි.ව. 1411 - 1521)
VI වන පරාක්‍රමබාහු රජ (රට එක්සේසත් කළේ ය)
II වන ජයබාහු රජ
VI වන බුවනෙකබාහු ර ජ(සෙම්පගප් පෙරුමාල් = සපුමල් කුමරු)
VII වන පණ්ඩිත පරාක්‍රමබාහු රජ
VIII වන වීරපරාක්‍රමබාහු රජ
Xවන ධර්මපරාක්‍රමබාහු රජ
VIවන විජයබාහු රජ (1521 දී මොහුගේ පුතුන් තිදෙනා අතර විජයබා කොල්ලය සිදුවිය
කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය (ක්‍රි.ව. 1521 - 1591)
කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - කෝට්ටේ රාජධානිය (ක්‍රි.ව. 1521 - 1597)
VIIවන බුවනෙකබාහුදොන් ජුවන් ධර්මපාල රජ * (කතෝලික) )(ක්‍රි.ව. 1551 - 1597 මැයි 27)
පෘතුගාලයේ Iවන ෆිලිප් රජට යටත් වීම.
පෘතුගාලයේ IIවන ෆිලිප් රජ
කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - සීතාවක රාජධානිය (ක්‍රි.ව. 1521 - 1594)
මායාදුන්නේ රජIවන රාජසිංහ රජ
පෘතුගාලයේ Iවන ෆිලිප් රජ හෙවත් ස්පාඤයේ IIවන ෆිලිප් රජට යටත් වීම.
කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - යාපාපටුන රාජධානිය (ක්‍රි.ව. 1521 - 1619)
- ආර්ය චක්රවර්තීවරු
- පරරාජසේකරම්
- ශංකිලි රජ
- පෘතුගාලයේ IIවන ෆිලිප් රජ නොහොත් ස්පාඤ්ඤයේ IIIවන ෆිලිප් රජට යටත් වීම
කෝට්ටේ-සීතාවක-සෙංකඩගල යුගය - උඩරට රාජධානිය (ක්‍රි.ව. 1521 - 1591)
සේනාසම්මත වික්‍රමබාහු රජුජයවීර අස්ථාන රජ (සේනාසම්මත වික්‍රමබාහු පුත්)
කරලියැද්දේ බංඩාර රජ (ජයවීර අස්ථාන පුත්)
Iවන රාජසිංහ රජ උඩරට රාජධානිය සීතාවකට ඈඳාගැනීම
දොන් ෆිලිප් රජ (යමසිංහ බංඩාර කුමරු - කරලියැද්දේ බංඩාර රජගේ ඤාති පුත්) පෘතුගීසි සහාය ඇතුව රජවීම
කොනප්පු බංඩාර රජ(Don João da Austria) දොන් ෆිලිප් රජ මරණයෙන්/ඝාතනයෙන් පෘතුගීසි සහාය නොමැති ව රජවීම
දෝන කැතරිනා රැජින (කරලියැද්දේ බංඩාර රජගේ දියණිය පෘතුගීසි සහාය ඇතුව රජවීම)
කොනප්පු බංඩාර යුද්ධ කර පෘතුගීසි පලවාහැර දෝන කැතරිනා රැජින විවාහ කරගැනීම.
සෙංකඩගල යුගය (ක්‍රි.ව. 1591 - 1815 මාර්තු 2)
සෙංකඩගල යුගය - පහතරට පාලනය
සෙංකඩගල යුගය - පහතරට පෘතුගීසි පාලනය (ක්‍රි.ව. 1597 මැයි 27- 1638)
සෙංකඩගල යුගය- පහතරට ලන්දේසි පාලනය (ක්‍රි.ව. 1638 - 1796)
සෙංකඩගල යුගය- පහතරට ඉංග්‍රීසි පාලනය (ක්‍රි.ව. 1796 - 1815 මාර්තු 2)
පහතරට ඉංග්‍රීසි පාලනය -පෙරදිග ඉංදියා වෙළඳ සමාගම (ක්‍රි.ව. 1796 - 1802)
පහතරට ඉංග්‍රීසි පාලනය -බ්‍රිතාන්‍ය ආණ්ඩුව (ක්‍රි.ව. 1802 - 1815 මාර්තු 2)
සෙංකඩගල යුගය- සිංහලේ රාජධානිය (ක්‍රි.ව. 1591 - 1815 මාර්තු 2)
සෙංකඩගල යුගය- සිංහලේ රාජධානිය - සේනාසම්මත වික්‍රමබාහු රාජවංශය
Iවන විමලධර්මසුරිය රජ (නමින්, දෝන කැතරිනාගේ ස්වාමියා ලෙස, කොනප්පු බංඩාර නැවත රජවීම ()සෙනරත් රජ (දෝන කැතරිනාගේ ස්වාමියා ලෙස)
IIවන රාජසිංහ රජ (දෝන කැතරිනාගේ පුතෙකි)
IIවන විමලධර්මසූරිය රජ (IIවන රාජසිංහ රජ පුත්)
ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු (IIවන විමලධර්මසූරිය රජ පුත්)
සෙංකඩගල යුගය- සිංහලේ රාජධානිය - නායක්කර් රාජ වංශය (ක්‍රි.ව. 1739 - 1815 මාර්තු 2)
විජයරාජසිංහ රජ (වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජබිසවගේ සොහොයුරු)කීර්ති ශ්‍රී රාජසිංහ රජ
රාජාධි රාජසිංහ රජ
ශ්‍රී වික්‍රම රාජසිංහ රජ
කොළඔ යුගය (ක්‍රි.ව. 1815 මාර්තු 2 - 1982 අප්‍රේල් 29)
බ්‍රිතාන්‍ය යටත්විජිත යුගය (සිලෝන් යටත් විජිතය) (ක්‍රි.ව. 1815 මාර්තු 2 - 1948 පෙබරාරි 4)
IIIවන ජෝජ් රජIV වන ජෝජ් රජ
IV වන විලියම් රජ
වික්ටෝරියා රැජින
VIIවන එඩ්වඩ් රජ
Vවන ජෝජ් රජ
VIIIවන එඩ්වඩ් රජ
VIවන ජෝජ් රජ
නම උපත මරණය සිලොන්හී රජ වුනු දවස
හයවන ජෝර්ජ් රජ | 14 December, 1895 | 6 February, 1952 | පෙබරවාරි 4, 1948 |
සිලෝන්හි රජකම අවසන් වූ දිනය උරුමය
පෙබරවාරි 6, 1952 | *Son of George V |
නම උපත සිලොන්හී රජ වුනු දවස
දෙවන එලිසබෙත් රැජින | 21 April, 1926 | පෙබරවාරි 6, 1952 |
සිලෝන්හි රජකම අවසන් වූ දිනය උරුමය
මැයි 22, 1972 | *හයවන ජෝර්ජ් දියණිය |
1972 මැයි 22 දින මෙම රාජ්‍යය ශ්‍රී ලංකා ලෙස නම්කර සමාජවාදී ජනරජයක බවට පත් කරන ලදී. වසර 3000 කට අධික කාලයක් තිබූ සිංහලේ රාජාවලිය ඉන් නිමවී විලියම් ගොපල්ලව මැතිතුමා ජනාධිපති නමින් අළුතින් ඇතිකල රාජ්‍ය නායක පදවියට පත් විය.
0Awesome Comments!